| Click to YouTube |
📌Whatsapp Group Link - https://chat.whatsapp.com/LYpGX3qXXKy...
මේකෙදි නංගි මල්ලි මුලින්ම ප්‍රමේය සාකච්චා කරලා තමයි අර්ථ දැක්වීම දෙන්නේ, මුලින්ම වීඩියෝ එක නතර කරලා මම බෝඩ් එකේ දෙන එක ලියාගෙන ඊට යටින් දෙන අදාල ප්‍රමේය ලියාගන්න.
ජ්‍යාමිතිය
Video Link Part 04 📌අපගේ YouTube නාලිකාවේ සාකච්චා කරන විභාග ප්‍රශ්න සම්බන්ධව ගැටළු ඇත්නම් මෙම Telegram Group එකට ඉදිරිපත් කරන්න. 📌Telegram Group Link - https://t.me/+nIlbJDyTZq4zNjc1 ✅මෙම යූ ටියුබ් නාලිකාව මඟින් ඔබට ගණිතය පිළිබඳ දැනුම ලබාගත හැක. ✅විශේෂයෙන්ම අ.පො.ස සාමාන්‍ය පෙළ කරන නංගිලා මල්ලිලාට මෙම නාලිකාවෙන් නොමිලේ O/L maths past papers සහ Theory සාකච්චා කරනු ලැබේ. ✅මතක ඇතුව Subscribe කරන්න. O/L කරන නංගිලා මල්ලිලාටත් share කරන්න. Email - lahiruprabathofficial23@gmail.com
0 Comments